තෙල් විසිරීමේ හදිසි සැලසුමේ අනුමැතීන්
තෙල් භාවිතා කරන ආයතන නිරීක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ මාර්ගෝපදේශනය සැපයීම මඟින් තෙල් කාන්දුවලට අදාළ සමුද්රීනය දූෂණය අඩු කිරීම.
Learn moreඔත්ජීවීන් කළමණාකරණය – ග්ලෝෆවුලිංහවුල්කාරිත්ව ව්‍යාපෘතිය
ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ දකුණු ආසියානු කලාපය නියෝජනය කරන ග්ලෝෆවුලිං හවුල්කාරිත්ව ව්‍යාපෘතියේ ප්රමුඛ හවුල්කාර රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි. ජෛව අපද්‍රව්‍ය ගැටළුව කළමනාකරණය කිරීම සඳහා 2023 වර්ෂයේදී පියවර කිහිපයක් සලකුණු කරන ලදී.
Learn moreපාරිසරික අනුමැතීන්
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් සමුද්‍ර දූෂණය වැළැක්වීම, පාලනය සහ අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.
Learn moreලෝක සාගර දිනය
සාගර සම්පත් තිරසාර ලෙස හාවිතය සහ සමුදු දුෂණය අවම කිරිම සදහා ජනතාව දැනුවත් කිරිම උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය
Learn moreසාගර මුරකායය
වෙරළබඩ කලාප සහ ධීවර වරායන්හි දූෂණ වැළැක්වීමේ ක්‍රියාකාරකම් විධිමත් කිරීම සඳහා වෙබ් පාදක ජංගම යෙදුම
Learn moreරසායනාගාරය
මධ්‍යම පරිසර අධිකාරිය (CEA) යටතේ ලියාපදිංචි කර ඇති සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) රසායනාගාරය ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
Learn more





