අපගේ සේවාවන්

You are here:
ජෛව අපද්‍රව්‍ය කළමනාකරණය – ග්ලෝෆවුලිං හවුල්කාරිත්ව ව්‍යාපෘතිය
ඔත්ජීවීන් කළමණාකරණය – ග්ලෝෆවුලිංහවුල්කාරිත්ව ව්‍යාපෘතිය

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ දකුණු ආසියානු කලාපය නියෝජනය කරන ග්ලෝෆවුලිං හවුල්කාරිත්ව ව්‍යාපෘතියේ ප්‍රමුඛ හවුල්කාර රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි. ජෛව අපද්‍රව්‍ය ගැටළුව කළමනාකරණය කිරීම සඳහා 2023 වර්ෂයේදී පියවර කිහිපයක් සලකුණු කරන ලදී.

Learn more
පාරිසරික අනුමැතීන්
පාරිසරික අනුමැතීන්

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් සමුද්‍ර දූෂණය වැළැක්වීම, පාලනය සහ අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.

Learn more
ලෝක සාගර දිනය
ලෝක සාගර දිනය

සාගර සම්පත් තිරසාර ලෙස හාවිතය සහ සමුදු දුෂණය අවම කිරිම සදහා ජනතාව දැනුවත් කිරිම උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය

Learn more
සාගර මුරකායය
සාගර මුරකායය

වෙරළබඩ කලාප සහ ධීවර වරායන්හි දූෂණ වැළැක්වීමේ ක්‍රියාකාරකම් විධිමත් කිරීම සඳහා වෙබ් පාදක ජංගම යෙදුම

Learn more
රසායනාගාරය
රසායනාගාරය

මධ්‍යම පරිසර අධිකාරිය (CEA) යටතේ ලියාපදිංචි කර ඇති සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) රසායනාගාරය ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

Learn more