තෙල් විසිරීමේ හදිසි සැලසුමේ අනුමැතීන්
තෙල් භාවිතා කරන ආයතන නිරීක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ මාර්ගෝපදේශනය සැපයීම මඟින් තෙල් කාන්දුවලට අදාළ සමුද්රීනය දූෂණය අඩු කිරීම.
තෙල් භාවිතා කරන ආයතන නිරීක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ මාර්ගෝපදේශනය සැපයීම මඟින් තෙල් කාන්දුවලට අදාළ සමුද්රීනය දූෂණය අඩු කිරීම.
ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ දකුණු ආසියානු කලාපය නියෝජනය කරන ග්ලෝෆවුලිං හවුල්කාරිත්ව ව්‍යාපෘතියේ ප්‍රමුඛ හවුල්කාර රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි. ජෛව අපද්‍රව්‍ය ගැටළුව කළමනාකරණය කිරීම සඳහා 2023 වර්ෂයේදී පියවර කිහිපයක් සලකුණු කරන ලදී.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් සමුද්‍ර දූෂණය වැළැක්වීම, පාලනය සහ අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.
සාගර සම්පත් තිරසාර ලෙස හාවිතය සහ සමුදු දුෂණය අවම කිරිම සදහා ජනතාව දැනුවත් කිරිම උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය
වෙරළබඩ කලාප සහ ධීවර වරායන්හි දූෂණ වැළැක්වීමේ ක්‍රියාකාරකම් විධිමත් කිරීම සඳහා වෙබ් පාදක ජංගම යෙදුම
මධ්‍යම පරිසර අධිකාරිය (CEA) යටතේ ලියාපදිංචි කර ඇති සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) රසායනාගාරය ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
ශ්‍රී ලංකාවේ සමුද්‍ර භූමිය එහි භූමි ප්‍රමාණය මෙන් අට ගුණයකට ආසන්න ප්‍රදේශයක් ආවරණය කරමින්, ආර්ථික සංවර්ධනය සඳහා අතිමහත් විභවයක් දරයි.
ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපය එහි භූමි ප්‍රමාණය මෙන් අට ගුණයකට ආසන්න ප්‍රදේශයක් ආවරණය කරමින්, ආර්ථික සංවර්ධනය සඳහා අතිමහත් විභවයක් දරයි.
සමුද්රී/ය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමුද්රී ය පාරිසර දුෂණ අවස්ථානිරීක්ෂණය කිරීම සහ ඒවාට ක්ෂණික ප්රරතිචාර දැක්වීම සඳහා නවීන24/7 මෙහෙයුම් මැදිරියක් ක්රිරයාත්මක කරයි.
හදිසි තෙල් සහ අන්තරායකර සහ හානිකර රසායනික ද්රුව්යර විසිරයාමකදි ඉක්මනින් ප්ර.තිචාර දැක්විම සදහා ක්ර මවත් සැලැස්මක් භාවිතය තුළින් සමුද්රම දුෂණය මගින් සිදුවිය හැකි හානි අවම කර ගැනිමේ හැකියාව