MEPA ඇකඩමිය

ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපය එහි භූමි ප්‍රමාණය මෙන් අට ගුණයකට ආසන්න ප්‍රදේශයක් ආවරණය කරමින්, ආර්ථික සංවර්ධනය සඳහා අතිමහත් විභවයක් දරයි.
MEPA විද්‍යාලය

MEPA ඇකඩමිය

ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපය, එහි භූමි ප්‍රමාණය මෙන් අට ගුණයකට ආසන්න ප්‍රදේශයක් ආවරණය කරමින්, ආර්ථික සංවර්ධනය සඳහා අතිමහත් විභවයක් දරයි. මෙම විභවය තිරසාර ලෙස නෙලා ගැනීම සඳහා සමුද්‍රයට අදාළ සියලුම පාර්ශවකරුවන්ගේ මනා දැනුවත්බාවය හා කුසලතාව පිටිවහලක් වේ. මෙම අවශ්‍යතාවය හඳුනා ගනිමින්, සමුද්‍ර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සමුද්‍ර අධ්‍යයන, කුසලතා සංවර්ධනය සහ සමුද්‍ර සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ මධ්‍යස්ථානයක් වශයෙන් MEPA ඇකඩමිය ස්ථාපිත කර ඇත.

Our services
MEPA