“ලස්සන වෙරළක්, ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය දිවයින පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහනේ කොටසක් ලෙස පවත්වන ලද මෙම මුලපිරීම 2025 පෙබරවාරි 9 වන දින මට්ටක්කුලිය ක්‍රෝ අයිලන්ඩ් වෙරළ උද්‍යානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් නිල වශයෙන් ආරම්භ කරන ලදී.
