2026 ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ ප්‍රධාන සැමරුම් උත්සවය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා , අත්තම’ ජාතික වැඩසටහනේ පූර්ණ සහයෝගීතාවයෙන් සංවිධානය කළ 2026 ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ ප්‍රධාන සැමරුම් උත්සවය සැප්තැම්බර් 19 පානදුර වෙරළ උද්‍යානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ සහභාගිත්වයෙන් පැවති මෙම ජාතික උත්සවය සඳහා ජනාධිපති අතිරේක ලේකම්…

Read article
ජගත් සාගර දිනය සැමරීමේ ජාතික උත්සවය – 2026

2026 ජූනි 08 දිනට යෙදී තිබූ ජගත් සාගර දිනය සැමරීමේ ජාතික උත්සවය ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ධානත්වයෙන් වෝටර්ස් එජ් (Waters Edge) හෝටලයේදී පැවත් විය. ජගත් සාගර දිනය නිමිත්තෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පරිසර අධ්‍යයන හා තිරසාර සංවර්ධන මධ්‍යස්ථානය (CESSD) එක්ව සංවිධානය කරනු ලැබූ “1 වන සමුද්‍රීය…

Read article